"එන්න, බලන්න" යනු ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින, ඒ වෙනුවෙන් කතා කරන, මේ රටේ සාමය, සහජීවනය, සෞභාග්‍යය, සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් කතා කරන කණ්ඩායමකි. අපි මේ රටේ සියලු ජාතීන්ට, ආගමිකයන්ට එකට සමගිව ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ම, එය සාක්ෂාත් කරගැනීමේ වඩාත්ම සාධනීය ක්‍රමවේදය ලෙස, සිංහල බෞද්ධ සංස්කෘතිය දකිමු. සංයමයෙන් යුතුව, අන්තවාදී නොවී, එහෙත් අන්තවාදයන්ට එරෙහිව හඬ නගන ජාතිකවාදීන්ගේ හඬයි, "එන්න, බලන්න".